🟢ප්රමානය-පර්චස්17
🟢තාප්ප ගසා වට කර ඇත
🟢තනි තට්ටුව
🟢මුළු නිවසම ටයිල් කර ඇත
🟢නිදන කාමර 2
🟢නාන කාමර 1+ සේවා වැසිකිළිය (නිවස මිලදී ගැනීමේදී එය සම්පුර්ණයෙන් නිමාකර දෙනු ලැබේ )
🟢විසිත්ත කාමරය සහ මුළුතැන්ගෙය,මුළුතැන්ගෙයි පැන්ට්රිය නිමකර ඇත.නිවස මිලදි ගැනිමෙදි එය සාදා දෙනු ලැබේ.
🟢තවත් නිවසක් ඉදි කිරීමට ද ඉඩ ඇත.
🟢නිරවුල් ඔප්පු
🟢ජලය සහ විදුලිය
📱
🏡නිවස මිලදි ගැනීමේ දි සියල්ල සම්පුර්ණ කරදෙනු ලැබේ (ජනෙල් ,දොරවල් )