🌹ඉතා සීමිත වාර ගණනක් භාවිතා කළ ඇත.
🌹 ඉතාමත් හොඳ ක්රියාකාරී තත්වයේ පවතී.
🌹 පෙට්ටි,ගැරන්ටි කාර්ඩ්, කැට්ලොක්, ගොගල්ස්, ප්ලග් ගලවන යතුරු සමග.
🌹 මහඉලුප්පල්ලම ගොවි මද්යස්ථානයේ අනුමැතිය ලබා ඇත.