පර්චස් 76 ක සින්නක්කර ඔප්පු සහිත ඉඩම හා එහි අඩක් පමණ නිම කරන ලද කාමර දෙකක් ද ඇතුළුව සම්පුර්ණ ඉඩම මුදල් හදිස්සියක් මත විකිණීමට ඇත
ඉඩමෙහි සිට : කැලණිය රජමහා විහාරය ට6.5km
කඩුවෙල බියගම highway interchange 1.9km
කඩුවෙල නගරයට 4.4km
ඉඩම ආසන්නයෙම ජල හා විදුලි සම්බන්ධතා ඇති බැවින් පහසුවෙන්ම එම සම්බන්ධතා ලබා ගැනීමට හැකියාව ඇත