1.විදුලිය, නල ජලය සහිතය
2.ඉතා මනරම් පරිසරයක පිහිටා ඇත
3. පදිංචියටත් ආයෝජනයටත් සුදුසුයි
4. කඩුවෙල අධිවේගී පිවිසුමට විනාඩි 5ක් දුරින්
5. කඩුවෙල නගරයට 3KM පමණ
6. කිරිබත්ගොඩ , කැළණිය නගර සීමාවන්ට ඉතා ආසන්නවේ
7. බියගම නිදහස් වෙළඳ කලාපයට 5Km පමණි
8. ගංවතුර අවධානම් වලින් තොරවු ප්රදේශයකි
9. පාසල් , රොහල් ආසන්න ප්රදේශයකි
10.නිරවුල් ඔප්පු