දිවයිනේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ආයතනයක් වන විෂන්ටෙක් පරිඝණක පුහුණු මධ්‍යස්ථානය සඳහා තොරතුරු තාක්ෂණ ගුරු පුරප්පාඩු කිහිපයක් පවතී. පහත සුදුසුකම් ඔබ සතු නම් අප සොයන්නේ ඔබවයි.
* තොරතුරු තාක්ෂණ (IT) සුදුසුකම් තිබීම
* ඕනෑම ක්ෂේත්රයක පළපුරුද්ද විශේෂ සුදුසුකමකි, නුපුහුණු අයදුම්කරුවන් පුහුණුවකින් පසුව සේවයට අනියුක්ත කරනු ලැබෙයි
* අ.පො.ස.උසස් පෙළ සුදුසුකම් තිබීම
* දඹුල්ල ප්‍රදේශයට ආසන්න පදිංචිකරුවෙකු වීම
ඔබේ ජීවදත්ත පත්‍රිකාව (cv) අපට යොමු කරන්න.
Email - visiontecjobs@gmail.com
Whatsapp - 0761407857