Box bar යකඩ ඇදක් විකිණීමට ඇත. හොද ශක්තිමත් ඇදක්. තනියම කාමරයක ඉන්න කෙනෙක්ට හොදයි. තීන්ත ගිහින් තියෙන්නෙ පොඩ්ඩක් තීන්ත ගාගන්න විතරයි තියෙන්නේ.( 2" Box bar size.)