*ඉංගිරිය කොළඹ 125මාර්ගයට 100 මීටර්
*නිවස පදිංචියට හෝ නිවාඩු නිකේතනයකට , ළමා නිවාසයකට , වැඩිහිටි නිවාසයකට හෝ වෙනත් ඕනෑම කටයුතුතකට සුදුසුයි.
*ළිං ජලය, විදුලිය, පොල්,තැබිලි, අඹ , සහ තවත් පලතුරු වර්ග රැසක්.
*නිස්කලංක පරිසරයක්
*අධිවේගී පිවිසුම් (නුවර 12km, කොට්ටාව 20km , ගැලණිගම 22km
* චායාරූප වල ඇති ග්රෘහ භාණ්ඩද ඇතුලත්ව විකිණීමට