ඉක්මනින්ම විකිණීමට..කාමර 5, සාලය, නාන කාමරය, මුළුතැන්ගෙය, නල ජලය, තෙකලා විදුලිය, දුරකථන පහසුකම් සහිත නිවස..පර්චස් 18 ක ඉඩම...ඉංගිරිය කොළඹ ප්රධාන පාරට මීටර් 50 ක් දුරින්..පාදුක්ක නගරය ට කිලෝ මීටර් 1 ක් පමණි..අරුක්වත්ත පාසලට මීටර් 50 ක දුර..
( ඔප්පුව නොබෙදු තුනෙන් එකක පංගුව ලෙස සඳහන් නිසා වෙළඳපොල මිලට අඩුවෙන් විකුණනු ලැබේ). මිල සාකච්ඡා කර ගත හැක.