අප ආයතනය Inventory Clerk -Female කෙනෙකු බඳවා ගනී! පාසල් හැර ගිය නවකයින්ට වඩාත් සුදුසු මෙම තනතුරට ඉන්වෙන්ටරි කළමනාකරණය කිරීම, බෙදා හැරීම සහ ඒ හා සම්බන්ධ මෙහෙයුම් නිම කිරීම මුලික රාජකාරි වලට ඇතුළත් වේ.
උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීම හෝ ගණිතය පිළිබඳ ශක්තිමත් දැනුමක් තිබීම, මූලික පරිගණක කුසලතාවයක්(Microsoft Excel) තිබීම , සහ නාවල හෝ ඒ අවට පදිංචි වීම , සහ වයස අවුරුදු 19- 23 වීම මුලික අවශ්‍යතා සහ සුදුසුකම් වේ .
සතියකට දින 6 ක සේවාව : 8:00 - 5:00
Work Location: Nawala
වැඩි විස්තර සඳහා 0707 039 494 WhatsAPP මගින් අයදුම්පත් යොමු කරන්න.