Vacancy for,
FACTORY NURSE
We are an export based company including a factory.
Candidate Profile
• Should pass G.C.E O/L.
• Should have followed a recognized nursing course and the certificate should be available.
• Experience will be an additional qualification.
• Applicant should be capable enough for handling First Aid Unit and the day today Nursing requirements in the factory according to the necessity of the company.
• Age between 20-25.
• Applicant should be residing around Panadura, Wadduwa, Kalutara areas.
If you feel that you are fit for the criteria, please submit your CV via vacanciestwo@gmail.com
හෙදි - කර්මාණ්තශාලා
අපගේ කර්මාණ්ත ශාලාව සදහා සුදුසු කම් ලත් හෙදියක් අවශ්‍ය වී ඇත.
• අ.පො.ස.(සා.පෙ) සමත් විය යුතුය.
• පිළිගත් ආයතනයක හෙද පුහුණු පාඨමාලාවක් හදාරා ඒ සඳහා ලබාගත් සහතිකය අනිවාර්යයෙන් තිබිය යුතුය.
• වෙනත් ආයතනයක රැකියාව කර ලබා ගත් පළපුරුද්ද අතිරේක සුදුසු කමක් වේ. (අනිවාර්ය නොවේ).
• වයස අවුරුදු 18 - 25 අතර සේවිකාවක විය යුතුය.
• ආයතනයේ ප්රුථමාධාර ඒකකය පවත්වා ගෙන යාමට සහ සේවකයින්ගේ එදිනෙදා හෙද අවශ්යේතා ආයතනය බලාපොරොත්තු වන පරිදි නම්යදශීලී ලෙස සිදු කිරීමට හැකි විය යුතුය.
• පානදුර, වාද්දුව සහ කඵතර පදිංචි අය විශේෂයෙන් සළකා බලනු ඇත.
මේ සඳහා ඔබ සුදුසු යැයි හැගෙයි නම් ඔබගේ විස්තර ඇතුලත් ඔබගේ දුරකතන අංක ද සහිත අයදුම් පත පහත දැක්වෙන email ලිපිනයට ඒවන්න.
Vacanciestwo@gmail.com