බදුරලිය මතුගම ප්රධාන මාර්ගයට දුර මිටර් 800කි.කඹුරාවල පාසලට දුර මිටර් 750කි.නායයෑම්,ගංවතුර ස්භාවික විපත් නොමැති නිස්කලංක පරිසරයකි...සින්නක්කරඔප්පු සහිත බැවින් ණය පහසුකම් ලබාගත හැක.