පර්චස් 20 ක ඉඩමක් සහ අංග සම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. කොළඹ පූගොඩ බස් මාර්ගයට කි.මී. 1 යි. නිරවුල් සින්නක්කර ඔප්පු.කෑම කාමරයක්, මුළුතැන්ගෙයක්, නාන කාමර දෙකක් සහ නිදන කාමර තුනක් සහිතයි. රඹුටන් ගස් සහ පොල් ගස් සහිතයි.