කඳාන ප්‍රදේශයේ තනි මහල් පර්චස් 26.3 ක දැවැන්ත ඉඩමක් විකිණීමට ඇත - කොළඹ-මීගමුව මාර්ගයට මීටර් 500
📌ස්ථානය : කඳාන
🏘️ දේපල වර්ගය : තනි මහල් නිවස
🏞️ඉඩම් ප්‍රමාණය : පර්චස් 26.3
🏚️ නිවසේ ප්‍රමාණය : වර්ග අඩි 1772
🛏️ නිදන කාමර : 03
🛀 නාන කාමර : 02
✅ මිල : රු. 36,000,000 (මිලියන 36)
✅ යොමු අංකය : H-2558
📍 ප්රමුඛ ප්‍රවේශ්‍යතා විශේෂාංග
📌 කොළඹ-මීගමුව මාර්ගයට මීටර් 500
📌 කඩන නගරයට මීටර් 800 .
📌 ජා-ඇල අධිවේගී පිවිසුමට කි.මී. 2.5 යි.
🏠 නිවසේ පිරිසැලසුම සහ විශේෂාංග බිම් විස්තර
✅ බිම් මහල
- නිදන කාමර 3
- නාන කාමර 2
- විසිත්ත කාමරය
- කෑම කාමරය
- මුළුතැන්ගෙය සහ පැන්ට්‍රිය
- Varanda
- Wet Kitchen
- Store Room
🔒 ප්‍රවේශය සහ ආරක්ෂාව
✅ මායිම් බිත්තිය
✅ ස්ලයිඩින් ගේට්ටුව
✅ CCTV
💰 මිල
මිල: 36,000,000 (මිලියන 36)
⚠️ විශේෂ සටහන: සෘජු ගැනුම්කරුවන් පමණක් අමතන්න. බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි.
TRUST LINK SOLUTIONS
වැඩි විස්තර සඳහා දැන්ම අපව අමතන්න