විශේෂ රැකියා අවස්ථාවක්! 🚨
ඔබ වයස අවුරුදු 18 - 23 අතර ක්‍රියාශීලී අයෙක්ද? මාතලේ ප්‍රදේශයේ පිහිටි අපගේ ප්රමුඛ පෙළේ ආයතනයේ පුහුණු/නුපුහුණු රැකියා ඇබෑර්තු කිහිපයක් දැන් විවෘතයි!
💰 ස්ථාවර මාසික වැටුප: රු. 65000/- සිට
🎁 අපෙන් ඔබට ලැබෙන වරප්‍රසාද:
✅ නවාතැන් පහසුකම් සම්පූර්ණයෙන්ම නොමිලේ.
✅ ආහාර පාන සම්පූර්ණයෙන්ම නොමිලේ.
✅ පළපුරුද්ද අවශ්‍ය නොවේ (නොමිලේ පුහුණුව ලබා දේ).
✅ සුහදශීලී සහ ක්‍රමවත් සේවා පරිසරයක්.
🎓 සුදුසුකම්:
🔹 වයස 18 - 23 අතර (ගැහැණු/පිරිමි).
🔹 කැපවීමෙන් වැඩ කළ හැකි අයෙකු වීම.
⚠️ ඇබෑර්තු සීමිතයි: බඳවා ගනු ලබන්නේ 25 දෙනෙකු පමණි!
සුදුසුකම් ඇති ඔබ අදම අපව අමතා සම්මුඛ පරීක්ෂණයක් සඳහා වේලාවක් වෙන් කරවා ගන්න.
📞 අමතන්න: 0776382164
0716950428