✨ කළමනාකරණ ක්ෂේත්රයේ රැකියාවක් සොයන ඔබට මෙන්න හොඳම අවස්ථාවක්...!
📍කුරුණෑගල පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක HR Assistant (මානව සම්පත් සහකාර) තනතුර සඳහා ඇබෑර්තු ඇත.
🎯 සුදුසුකම්:
🔹 අ.පො.ස. (උ/පෙළ) පෙනී සිට තිබීම.
🔹 මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරා තිබීම.
🔹 වයස අවුරුදු 20 - 35 අතර,
🔹 සාමාන්‍ය ඉංග්‍රීසි සහ පරිගණක දැනුම ඇති අය හට අයදුම් කළ හැක.
👥 පුහුණු / නුපුහුණු ගැහැණු, පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කළ හැක.
➡️(පළපුරුද්දක් තිබේ නම් විශේෂ වාසියකි)
💰 ඉහළ වැටුපක්
⏰ සේවා කාලය: උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා
🛡️ ආරක්ෂිත සේවා පරිසරයක්
🤝 සුහදශීලී කාර්ය මණ්ඩලයක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
📱 070 463 6235
📱 074 124 3099
📲ඔබගේ අයදුම්පත (CV) අදම පහත WhatsApp අංකයට යොමු කරන්න:
🟢 WhatsApp: 076 966 4065