රැකියාවක් සොයන ඔබට මෙන්න හොඳම අවස්ථාවක් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ කර්මාන්තශාලාවක
HR Assistant තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
👥සුදුසුකම්
▪️ වයස අවුරුදු 18 – 35 අතර
▪️ උසස් පෙළ විභාගයට පෙනී සිටි අය
▪️ HR පාඨමාලාවක් හදාරා අවසන් කර ඇති හෝ හදාරමින් සිටින අය
▪️ පුහුණු / නුපුහුණු ගැහැණු හා පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක
▪️(පලපුරුද්ද තිබේ නම් විශේෂ වාසියකි)
▪️ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම සහ පරිගණක දැනුම තිබිය යුතුය
✔️ ඉහළ වැටුපක්
✔️ අමතර දීමනා
✔️ ආරක්ෂිත සේවා පරිසරය
📅 සම්මුඛ පරීක්ෂණ දිනය: 2026 / 03 / 07
⏰ වේලාව: උදේ 10.00 – සවස 2.00
📍 ස්ථානය
බියගම නසෝමී පෙර පාසලේ ප්‍රධාන ශාලාව
📞 වැඩි විස්තර සඳහා අමතන්න
☎️ 074 124 3099
☎️ 071 013 0326
☎️ 076 966 4065
📄ඔබගේ අයදුම්පත්‍රය සහ අදාළ සහතික පත් රැගෙන එදිනට පැමිණෙන්න.