ගාල්ල නගරයේ ප්රමුඛ පෙලේ හොටෙල් හා බේකරි යන්ත්‍රෝපකරණ විකිණීමේ හා බෙදාහැරීමේ ආයතනයක් වන අප ආයතනය සඳහා මානව සම්පත් කළමනාකරණ සහකරුවන් වහාම අවශ්‍ය කර තිබේ.
මූලික සුදුසුකම්
•වයස අවු.30 ට අඩු විය යුතුයි.
•තනතුරට අදාල අධ්‍යාපන සුදුසුකම් තිබිය යුතුයි.
•ගාල්ල නගරයට අවම කිලෝමීටර 20ක් අවටින් විය යුතුයි.
•අවම වසර 01 පලපුරුද්දක් තිබිය යුතුයි.
•පරිඝනක දැනුම (MS Word/Excel)
වෙනත්
•මුලික වැටුප 40,000 සමඟ පැමිණීමේ දීමනා, අතිකාල දීමනා සහ නිල ඇඳුම් දීමනා හිමිවේ.
•වසර අවසාන දීමනා හිමිවේ.
•විශිෂ්ඨ අන්තර් පුද්ගල, සන්නිවේදන සහ සාකච්ඡා කුසලතාවක් තිබිය යුතු අතර,
ඉහත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් පමණක් පහත සඳහන් වට්සැප් අංක වෙත ඔබගේ CV යොමුකරන්න.
071 327 09 03
077 956 80 80