නාවල - කොළඹ, නිවසක නතරවී පාසැල් යන ළමුන් දෙන්නෙක් ගේ වැඩකටයුතු කිරිමට සහා ගේදොර අස් කිරිමට කිරිමට නීරොගි, කඩිසර කාන්තාවක් අව්ශ්යයි.
වයස අවුරුදු 45 - 60
නැවතිමට කාමරයක්, කැමබීම ලබාදෙනු ලැබෙ.
මාසෙට නිවාඩු දින 4යි (සෙන්සුරාදා / ඉරිදා)
මුලුවැටුප 60,000/-
මූලික වැටුප - 55,000/-
මාසික වැඩකිරිමේ දීමනා 5,000/-