The coolest (and most pink) Co-Work space in the South (Ahangama) is looking for:
● 1 Housekeeper (female preferred)
Responsibilities:
● Clean and maintain guest rooms to hotel standards, including making beds, changing linens, and replenishing amenities.
● Maintain cleanliness and hygiene in common areas, corridors, and service areas.
● Organize and clean housekeeping equipment and supplies.
● Follow proper hygiene, health, and safety procedures.
● Report any maintenance issues or damages to supervisors promptly.
● Support the housekeeping team to ensure smooth daily operations.
Requirements:
▶ Basic English will be an advantage
▶ Experience is a must
▶ Good hygiene and attention to detail
▶ Team Work Skills
▶ Female preferred
What We Offer:
● Competitive pay based on experience
● Lunch will be provided
● Growth opportunities
Send your CV - hello@netscowork.com
● 1 හෝටල් ගෘහසේවිකා (කාන්තා)
● අමුත්තන්ගේ කාමර හෝටල් ප්රමිතීන් අනුව පිරිසිදු කිරීම සහ නඩත්තු කිරීම
● පොදු ප්‍රදේශ පිරිසිදුව තබා ගැනීම
● උපකරණ සහ සැපයුම් පිළිවෙලට තබා ගැනීම හා පිරිසිදු කිරීම.
● නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම.
● නඩත්තු අවශ්‍යතා හෝ හානිකාරී තත්ත්ව වාර්තා කිරීම
● කණ්ඩායම සමඟ එකතු වී වැඩ කිරීම
අවශ්‍යතා:
▶ මූලික ඉංග්‍රීසි භාෂා දැනුම අතිරේක වාසියක්
▶ අත්දැකීම් තිබිය යුතුයි
▶ පිරිසිදුබව සහ සැලකිලිමත් බව
▶ කණ්ඩායමක් ලෙස සිටීමේ හැකියාව
▶ ගැහැණු අය විශේශයි
අපෙන් ඔබට:
● අත්දැකීම් අනුව තරගකාරී වැටුප
● දිවා ආහාර සැපයීම
● වර්ධන අවස්ථා
ඔබගේ CV එවන්න - hello@netscowork.com
කතා කරන්න - 0704096866
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Barista - Ahangama
NETS Cowork & ColiveGalle, Restaurant and Cafe Staff44 days
Cook - Ahangama
NETS Cowork & ColiveGalle, Cook44 days
Admin Assistant – (Ahangama)
AHANGAMA.COGalle, Office Administration and Operations58 days
Kitchen Helper (Male) - Ahangama
Mavi Rooftop restaurant and barRs 40,000 - 50,000Galle, Hotel and Hospitality22 days
