සින්නක්කර ඔප්පු
පර්චස් 92
ඉඩම වට තාප්පය ඉදිකර ඇත.
Modern Gate
වර්ග අඩි 2000ක නිවස
නිදන කාමර 4
සාලය -Tiled
කෑම කාමරය
මුලුතැන්ගෙය
ගබඩා කාමරය
නාන කාමර 1
වාහන 2 නැවතිය හැකි ගරාජය
තෙකලා විදුලිය
SLT Fiber connection
නල ජලය සමග නළලිද
දැවමය ශාක බුරුත හල්මිල්ල මැහෝගනී.
අඹ, පේර,වෙරලු, උගුරැස්ස, අනෝද, කෙසෙල්, කොස්, දෙහි
තැනිතලා භූමිය
නිවසේ ඉදිකිරීම් 95% අවසන්
දඹුල්ලේ මහියංගන ප්රධාන මාර්ගයේ දඹුල්ලට 28 Km
බකමූණ නගරයේ සිට 4.5km
මොරගහකන්ද ජලාශයට 12km
මාතලේ දිස්ත්රික්කයේ මායිම්ව පිහිටා ඇත.
ප්රධාන මාර්ගයට මීටර් 200 (wide access road)
පදිංචියට
සංචාරක නිකේතනයකට
ආයෝජනයට
නිස්කලංක පාරිසරය.
මිල සාකච්ඡා කළ හැකිය.