දඹුල්ලෙන් ඉඩකඩ සහිත පර්චස් 30ක අංගසම්පූර්ණ නවීන නිවසක්
===================================
ලිපිනය -
රත්මල්ගහඇල පාර
දඹුල්ල
මාතලේ - දඹුල්ල ප්රධාන පාරට 500m
දඹුල්ල විහාරයට 500m
වැදගත් නේවාසික වටපිටාව
ඉඩකඩ සහිත ගෙවත්ත
නිදන කාමර 4
නාන කාමර 1
පිරිසිදු ඔප්පු
නිවසට අපේක්ෂිත මිල ලක්ශ 185 යි
නිවස පරීක්ෂා කර බලා මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගත හැක.