🏠 අඩක් නිම කල නිවස ඉක්මනින් විකිනීමට.
ප්රදේශය - හොරණ , බැල්ලපිටිය
ඉඩම පර්චස් 47 නිරවුල් ඔප්පු සහිතයි.
පොල්,කොස්,තැඹිලි,දෙල් සහ සියලූම පලතුරු වර්ග වගා කර ඇත.ඵලදාවද ඇත(අඹ,රඹුටන්,අලිගැටපේර ,ඇඹරැල්ලා,අන්නාසි,නාරං,කෙසෙල් ,ගස්ලබු,නමිනං,ලොවි,මැංගුස් )
ගම්මිරිස්,කුරුඳු වැනි කුළුබඩු ශාකද ඇත.
ළිං ජලය , නල ජලය , විදුලිය ඇත.
SLT Fiber පහසුකම් දැනටමත් ලබාගෙන ඇත.
හොරණ නගරයට 4.7 km
බක්කුල මහා සෑයට 1.1 km
ලක්ෂ 200 - මිල ගනන් සාකච්ඡා කරගත හැක.