Rs 1,500,000 per perch
Description
For sale by
Landswell Real Estate
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🌄 Sky Ridge by Landswell Horana
මිල: පර්චසයක් රුපියල් 15,00,000
භූමි ප්‍රමාණය: පර්ච් 10 (පර්චස් 8 සහ 10 බිම් කොටස් ඇත )
📍 පිහිටීම:
•120 කොළඹ-හොරන මාර්ගයට මුහුණලා (450 පානදුර-රත්නපුර මාර්ගය)
•හොරන නගරයට මීටර් 700ක් පමණ
•හොරණ ශාන්ත මාර්ටින් ද පෝරස් දේවස්ථානය අසල
•ගැලනිගම අධිවේග මාර්ග පිවිසුමට මිනිත්තු 10ක්
•හොරන නගර සභා සීමාව තුළ
🏔 උසස් ජීවන පැවැත්ම :
මාර්ග මට්ටමේ සිට අඩි 50-70 උසින්
•හොරන නගරය සහ කඳු පන්ති වල අලංකාර දසුන්
•උස් පිහිටීම නිසා ප්‍රධාන මාර්ගයේ ශබ්දය අඩු වීම
•විශිෂ්ට ජලාපවහනය සහිත මෘදු බෑවුම
•සිසිල් කඳු සුලං සහ පෞද්ගලිකත්වය
🛣 උසස් යටිතල පහසුකම්:
•ප්‍රධාන මාර්ගයේ සිට අඩි 30ක concrete ප්‍රවේශ මාර්ගය
•ව්‍යාපෘතිය තුළ අඩි 15ක asphalt (carpet) මාර්ග
•විදුලිය හා ජල සම්බන්ධතා සූදානම්
•හොඳින් සැලසුම් කළ සෘජුකෝණාස්රාකාර කොටස්
🏪 සියල්ල අත ළඟ:
•සුපිරි වෙළඳසැල්
•පුද්ගලික රෝහල්
•බැංකු
•පාසල්, ඖෂධාගාර හා සියලු නාගරික පහසුකම්
✅ 100% නීත්‍යානුකූල සහ සූදානම්:
•පැහැදිලි ඔප්පු මාරු
•CoC සහතිකය නිකුත් කර ඇත
•අනුමත survey සැලසුම්
•NBRO අනුමැතිය ලබාගෙන ඇත
💰 නම්‍යශීලී ගෙවීම් ක්‍රම:
• මාස 6ක පොළී රහිත වාරික ක්‍රම
•බැංකු ණය පහසුකම්
⚡ ඉක්මනින් අමතන්න – සීමිත කොටස්
📞 Landswell අමතන්න:
🗺 ස්ථානය බැලීම සඳහා:
https://maps.app.goo.gl/pLAeX97Jc9rDjnpr8
Sky Ridge – සාමාන්‍යයෙන් ඔබ්බට ජීවත් වන්න!



