House Plan
ඉදිකිරීමකට අදාල වන සියළුම කරුණු අන්තර් ගත එකම නිවාස සැලසුම් පැකේජය. ක්ෂේත්රයේ දස වසරක නිපුනත්වය සමගින් ඔබගේ අතේ ඇති මුදලින් සාදා නිමකරගත හැකි නිවාස සැලසුමක් ඉතා විශ්වාසනීය ලෙස දැරිය හැකි මුදලකට අප නිර්මාණය කර දෙන්නෙමු.
අප විසින් ඔබගේ ඉඩම පිහිටි ස්ථානයට පැමිණ ඔබගේ ඉඩමටද අදහස් වලටද සරිලන අයුරින් වාස්තු විද්යාරනුකුල සහ වුයුහාත්මකව නිවැරදි වන අයුරින්ද ඉඩකඩ නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් ස්වභාවික ආලෝකය සහ වාතාශ්‍රය උපරිම ලෙස ප්‍රයෝජනයට ගත හැකි වන පරදි අප ඔබගේ නිවස නිර්මාණය කර දෙන්නෙමු. ඉඩමේ පර්චස් ප්‍රමාණයේ අඩුපාඩු තිබේද යැයි පරික්ෂා කර දෙනුද ලැබේ
Architectural House Plans
නිවස ඉදිකිරීමේදී ඔබ අපහසුතාවයට පත් නොවන අයුරින් ආරම්භයේ සිට අවසන් වන තුරුම අවශ්‍ය වන සියලුම ඉදිකිරීම් සැලසුම්ද වුයුහාත්මක සැලසුම්ද අප විසින් නිර්මාණය කර දෙනු ලැබේ මෙය නිවාස ඉදිකරන්නන් හටද සියලුම කාර්මික ශිල්පීන්ට මෙන්ම ඔබටද මහගු පිටිවහලක් වනු ඇත
Architectural Detailed Drawing Book
නගර සභා ප්‍රාදේශීය සභා අනුමැතිය ලබා ගැනීමේදී කිසිදු රස්තියාදුවකින් තොරව ඉතා පහසුවෙන් එකවරම අනුමත කර ගත හැකි වන පරදි නීති රෙගුලාසි වලට අනුකුලව නිර්මාණය කර දීම සහ අවශ්‍ය සියළු ලියැකියවිලි සකස් කර දීමද සිදු කරනු ලැබේ
Documentation for the Council Approvals
ත්‍රිමාණ සජිවිකරණය මගින් නිවස සදා නිමකල පසු දිස්වන අයුරු නිවස ඉදිකිරීම පටන් ගැන්මටත් පෙරාතුව ඔබ බලාපොරොත්තු වන අයුරින් තිබෙනවාද යන්න සැලසුම නිර්මාණය කිරීමේදීම දැකබලා ගත හැකි වීම
3D Design
නිවස ඉදිකිරීම සදහා සියලු වියදම් ඇතුළත් ඇස්තමේන්තුව හෝ බැංකු ණයක් සඳහා ඉල්ලුම් කරන්නේනම් ඒ සඳහා අවශ්‍ය වන පරිදි ඇස්තමේන්තුව ඔබ වෙත ලබා දෙන්නෙමු
Estimates for Bank Loans
ඉහත සියල්ල ඇදහිය නොහැකි මිලකට අපගේ පැකේජ සේවාව මගින් ඔබ වෙත පිරිනැමේ තවත් අධික මිල ගණන් වලට නොරැවටී රස්තියාදු වීමකින් තොරව පලපුරුදු විශිෂ්ඨතම සේවාවක් ලබාගැනීමට දැන්ම අප අමතන්න
All Your Architectural needs under one roof with 10 years experience
OUR PACKAGE
1. Initial site visit
2. House Plan / Plans for the Council Approval
3. Architectural Detailed drawing Book
• Setting-out Plans
• Detail of RCC Column
• Beam Lay out
• Foundation & Column Details
• Septic Tank-Structural Drawing
• Site Plan
• Wasthu Plan
• Elevation Drawings
• Section Drawings
• Doors & Windows Detail Drawings
• Bath room detail drawings
• Roof detail drawings
• Tile lay out
• Wiring diagram
4. Estimate (BOQ)
5. 3D Design; 10 Images (Exterior only)
ABOVE ALL IN ONE PACKAGE JUST FOR RS. 80000
REALIABLE SERVICE AT AN AFFORDABLE PRICE..
APSTAR ENGINEERING
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!