වාස්තු විද්යානුකුල නිවාස සැලසුම්, ඔබගේ ඉඩම පිහිටි ස්ථානයට පැමින ඊට සරිලන සහ ඔබේ අදහස් වලට ගැලපෙන ආකාරයට අති නවින පන්නයෙ අලංකාර වාසනාවන්ත නිවාස සැලසුමක් අපෙන්
වාස්තු විද්‍යාත්මක නිවාස සහ ගොඩනැගිලි සැලසුම්.
(නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි වලට අනුකූලව)
බැංකු ණය සඳහා ඇස්තමේන්තු සකස් කිරීම.
ත්‍රිමාන සජිවිකරණය.
විදේශගතව සිටින ඔබටද අන්තර්ජාලය මගින් ඔබගේ සේවය ලබා ගත හැකිය.
අන්තර්ජාලය ඔස්සෙ පියවරෙන් පියවර නිවස සැලසුම් කෙරෙන ආකාරය අධ්‍යනය කිරිමට සාකච්චා කර ගැනීමට ඇති හැකියාව.
අපගේ පැකේජ සේවා ලබා ගන්නා ඔබට ත්‍රිමාන(3D Images) ඡායාරුප 10ක් අප විසින් ලබා දේ , ඔබට ලබා දෙන සම්පුර්ණ විස්තර සහිත ගොඩනැගිලි සැලසුම් පොත (Working Drawing Book) අධ්‍යනය කිරිම මගින්ද නිවස ඉදිකිරිමේදි තවත් පහසුව සැලසේ.
ඉතා සහනදායි අය කිරීම් සහ කඩිනම් පළපුරුඳු සේවය.
ලියාපදිoචි අoක : WF 13268
වැඩිදුර විස්තර සඳහා අදම අප අමතන්න.
PACKAGE DETAILS,
✽ House Plan
(Council Approval Drawings - 04 copies / Working Drawing)
✽ Working Drawing Book (25-30pages)
• Setting out plans for each floor
• Foundation detail drawings
• RCC Slab structural detail drawings
• Doors & windows detail drawings
• Bath room detail drawings
• Tile layout for each floor
• Electrical wiring diagram for each floor
• Roof detail drawings
• Septic tank & soakage pit structural drawings
• Wasthu plan
✽ Estimate (BOQ) for Bank loan (20-30pages)
✽ 3D VIEW Images
Package Rs.80000
Per SquareFeet Rs. 20