තිදෙනෙක් ජීවත් වන නව නිවසකට දක්ෂ පලපුරුදු ගෘහ සේවිකාවක් අවශ්‍යයි , ගේදොර පිරිසිදු තබා ගැනීමත් උදෑසන දිවා ආහාර පිළියෙළ කිරීමත් අනිවාර්ය වේ
දිනකට රුපියල් 1500ක් වැටුපක් ගෙවනු ලැබේ. දිවා උදෑසන ආහාර ගෙදරින් ලබාගත හැක. මුළුතැන් ගෙය පිරිසිදුකම වොෂින් මැෂින් ආධාරයෙන් රෙදි සෝදා වියලා ගැනීම නානා කාමර දෙකක් පිරිසිදු කර ගැනීම මූලික කටයුතුවේ.