වැටුප රු.60000
පහත සුදුසුකම් ඇතිනම් පමනක් අමතන්න
• මහරගම නිවසක නැවතී සේවය කිරීමට ගෘහ සේවිකාවක් අවශ්‍යයයි
• උදේ ඇවිත් සවස යා නොහැක
• වයස අවුරුදු 35 ට වඩා අඩු විය යුතුයි (35 ට වැඩි අය අමතන්න එපා)
• 4 දෙනෙකුට දිනපතා තුන් වේල ආහාර පිසීමේ හැකියාව අනිවාර්යයි. (ඉන්ටර්වීව් එකේදී ආහාර පිසීමේ හැකියාව පරික්ෂා කරනු ලැබේ)
• නිවස හා ගාඩ්න් එක පිරිසිදු කල යුතුයි
• වොශින් මැෂින් එකෙන් රෙදි සේදිමට ඇත
• නිරෝගීකම හා පිරිසිදුබව අනිවාර්යයෙන් සලකා බලනු ඇත
• මසකට නිවාඩු 4 ක් ලැබේ (එකවර ලබා ගත හැක)
• නවාතැන් ගැනීම සදහා වෙනම කාමරයක් හා බාත්රූම් එකක් ලැබේ
ඉන්ටර්වීව් පැමිනීම සදහා අමතන්න 0727320616
මෙය නිවසේ හිමිකරැ විසින් පල කල අතර මෙය ඒජන්සියක් නොවේ
House maid