හොටෙල් කාමර සේවක රැකියා අවස්ථා
අනුරාධපුරයේ ප්රසිද්ද සංචාරක හෝටලයක් සදහා පුහුණු කාර්යමණ්ඩලය වහා බඳවා ගනු ලැබේ.
සුදුසුකම් සපුරා ඇති පුහුණු/නුපුහුණු සියලු දෙනා සඳහා හෝටල් කාමර සේවක ඇතුළු සීමිත අවස්ථාවන්
👉වයස අවුරුදු 17ත් 45ත් අතර
👉කාන්තා / පිරිමි
👉දිවයිනේ ඕනෑම ප්රදේශයකින් බඳවා ගනී.
👉පුහුණු කාලයේදී 30,000_40000 අතර වැටුප්
👉පුහුණුවෙන් පසු 50000 සිට ඉහලට වැටුප් ගෙවනු ලබයි .
👉ආහාර පාන නවාතැන් පහසුකම් නොමිලේ.
👉හෝටල් ක්ෂේත්රයේ අත්දැකීම් ඇති අය සදහා විශේෂ අවස්ථා
☎️ 0740043803
📞 0774200433
දුරකථන මගින් සම්බන්ධ වීමට නොහැකි වූ අයවලුන් වට්ස්අප් මගින් සම්බන්ධ වන්න
ආයෙදුම්පත් ඉදිරිපත් කරන්න 0774200433