# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : House Keeper - Ella
------------------------------------------------------------------------
ඇල්ල පිහිටි ආකර්ශනීයම හෝටලය Ella Jungle Resort සදහා House Keeping
හෑටියට සේවය කිරීමට ඔබත් කමතිද? එසේනම් මෙන්න ඔබට අවස්තාව
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 45 ට අඩු විය යුතුය
【~】✪ House Keeper කෙනෙක් ලෙස සේවය කර ඇති පළපුරුද්ද
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
පළපුරුද්ද මත වැටුප සාකච්ඡා කර ගත හැකිය.
කෑමබීම ආයතනය වෙතින්
සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්
නවාතෑන් පහසුකම්
ඔබගේ අයදුම්පත WhatsApp කරන්න. 0741720579
අමතන්න - 074 172 0579
E -mail – hrm@thotupolalakeside.lk