පර්චස් 10 ක පිහිටි මෙම තනි මහල් නිවස විකිණීමට ඇත
bedroom 3 ක් සහා bathroom දෙකක් ඇත
වහන නැවැත්වීමට ඉඩ පහසුකම් ඇත
නිවසේ සිට කැලණි රජ මහාවිහාරයට කිලෝමීටර් 3 ක දුරකි
නිවසේ සිට කිරිබත්ගොඩ නගරයට කිලෝමීටර් 2.5 ක දුරකි
නිවස බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක