පර්චස් 6 ක පිහිටි මෙම නිවස විකිණීමට ඇත
bedroom 2 ක් සහා bathroom 1 ක් ඇත
නිවසේ සිට 177 ප්රධාන බස් පාරට කිලෝමීටර් 1කි
නිවස බැලීමෙන් පසු මිල සාකච්ඡා කර ගතහැක