පර්චස් 6.5 ක පිහිටි මෙම තනි මහල් නිවස විකිණීමට ඇත
bedroom දෙකක් සහා bathroom 1 ක් ඇත
මෙහි මිල නියම කර ඇත්තේ ඉඩමේ වටිනාකමට පමණයි
එක වාහනයක් නවත්වීමට ඉඩ පහසුකම්ඇත
නිවසේ සිට ප්රධාන බස් පාරට මීටර් 700 කි
මෙහේ මිල ලක්ෂ ( 57 ) කි