පර්චස් 20 ක පිහිටි මෙම තනි මහල් නිවස විකිණීමට ඇත
මෙහි මිල නියම කර ඇත්තේ ඉඩමේ වටිනාකමට පමණයි
පර්චස් එකක් ලක්ෂ ( 13.5 ) ගානේ
ඉඩම සහ නිවස බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගතහැක
නිවසේ සිට කොස්වත්තට කිලෝමීටර් 2 ක දුරකි
නිවසේ සිට 164 166 බස් මාර්ගවලටත් ඉතා සමීප දුරකි