වාද්දුව නගරයේ නිරවුල් ඉඩමක් සමඟ නිවසක් විකිණීමට!
මායිම් 4ම තාප්පයෙන් වටවුණු, පර්චස් 20ක නිරවුල් ඉඩමක් සමඟ නිවසක් විකිණීමට ඇත.
📍 සුවිශේෂී ස්ථාන වලට ආසන්න දුර:
🚆 වාද්දුව දුම්රිය ස්ථානය – මීටර් 200
🚆වාද්දුව ප්රධාන බස් නැවතුම්පොල - මීටර් 250
🏙️ වාද්දුව නගරය – මීටර් 250
🛒 වාද්දුව ෆුඩ් සිටි – මීටර් 150
⛽ ඉන්ධන පිරවුම්හල – මීටර් 150
🏦 ප්රධාන බැංකු වෙත – මීටර් 200
💰 මිල: මිලියන 25 (කතාකරගත හැක)
📞 වැඩි විස්තර සඳහා අමතන්න: