පානදුර නාවැටිය පාරෙ පර්චස් 10.5 ක ඉඩම සමඟ නිවස විකිණීමට
* ලයිසියම් පාසලට ආසන්නව
* කාමර 3 , සාලය , කුස්සිය නාන කාමරය
* ඉදිරිපස තාප්පය හසා ඇත
* පොල් ගස් 3, කොස් ගස් 1 හා තැබිලි ඇත
ලක්ෂ 52