# කිරිබේරිය ,මාලමුල්ල බස් පාරට මුහුනලා පිහිටි දෙමහල් නිවස විකිණීමට
# වියාපාරයකට හෝ පදිංචියට සුදුසු
# ප්‍රධාන පාරට හා පුද්ගලික පාරක මුහුනලා ඇත
# සාලය , කෑම කාමරය , නිදන කාමර 3, නන කාමර 2, , car poch
# පිරිසිදු ඔප්පු
# වටේටම තාප්පය හා රෝලර් ගේට්ටුව
ලක්ෂ 95
බ්‍රෝකර්වරු අනවශ්‍ය