පාදුක්ක නගරයට ආසන්නව.නිවසක් විකිණීමට ඇත. .
* පාදුක්ක අරුක්වත්ත
* පර්චස් 18 1/3
* ලක්ෂ 125/=
* පාදුක්ක ඉංගිරිය මාර්ගයට 100m පාර පෙනෙන දුර
* පාදුක්ක නගරයට විනාඩි 1.5
* අරුක්වත්ත දුම්රිය ස්ථානයය විනාඩි 1
* ඉදිරිපස වැරන්ඩාව
* විශාල සාලය
* නිදන කාමර 4
* මුලුතැන්ගෙය
* නාන කාමර 1
* කැම කාමරය
* නිදන කාමර 2ක් හැර . ටයිල් කර ඇත මෙම නිවසට සිවිලිම ඇත.
* ජල විදුලිය සියල්ල ඇත
* අනෙකුත් නාගරික පහසුකම් පාසල් රෝහලට සහ සුපිරි වෙළෙඳ සැල් විනාඩි 2 දුරින්
* පදින්චියට නිස්කලංක සුපිරිම තැනක් සොයන ඔබට ඉතාම සුදුසුයි. අත්පිට මුදලට පමණයි ලක්ෂ 125යි. . බෙුා්කර්වරුන් අනවශ්යයි