හෝමගම හල්බරාව වැදගත් පරිසරයක අලංකාර නව නිවසක් විකිණීමට ඇත. . පර්චස් 11යි. නිදන කාමර 3යි. ආලින්දය විශාල කෑම කාමරය මුලුතැන් ගෙය නාන කාමරය . මෙම නිවස ටයිල් කර සම්පූර්ණ සිවිලිම ගසා ඇත. වර්ග අඩි 1200 ක් විශාල නිවසකි. වාහන 3ක් නැවැත්වීමට පුළුවන්. නල ජලය ඇත. හල්බරාව හොමාගම බස් පාරට 400m. මොරගහහේන නගරයට 2.5 යි. km. 280 මහරගම හොරණ බස්පාරට 2km. මිල ලක්ෂ 110යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන්. . . බෙුා්කර්වරුන් අනවශ්යයි.