දැන්වීම හොදින් කියවා සිටින්න!
🏡 බාගෙට සාදා ගිය සතියෙහි වැඩ නැවතූ මෙම තනි තට්ටුවේ නිවස විකිනීමට.(ඉතා ඉහල ප්රමිතියෙන් යුතුව සාදා ඇත)
✅ ඉතා හොද ආයෝජන අවස්තාවක්, සීග්රයෙන් මෙම ප්රදේශය දියුනු වෙමින් ද පවතී. ( මෙහි සියලු ඉඩම් කැබලි විකිනී අවසන්)
📍ස්තානය = දාගොන්න ( බස් පාරට මීටර් 150යි)සියලුම පහසුකම් වලින් සමන්විත වේ.
✅ මීගමුව නගරයට 8 km
🎈මෙම ඉඩමෙහි විශාලත්වය පර්චස් 12.5 වේ.
🎈නිදන කාමර 3 යි (16*12)
🎈සාලය
🎈කෑම කාමරය
🎈කුස්සිය
🎈Bathroom 2
🎈car porch
🎈verandha
🏡 මෙම නිවසේහි සම්පූර්ණ වර්ග අඩි 1657 යි.
මෙම නිවසෙහි අපේක්ශිත මුදල ලක්ශ 67/=වේ.පරීක්ශා කිරීමෙන් පසු මිලගනන් සාකච්චා කල