මිගමුව මිරිගම ප්රධාන බස් පාරේ මිගමුව නගරයට 5 km දුරින් කදවල පිහිටි කාමර 4 , නානකාමර 4 , සාලය , මුළුතැන්ගෙය සහිත ටයිල් කර සියලුම වැඩ නිමවා ඇති අංගසම්පුර්ණ නවින නිවස සහිත පර්චස් 12 විකිනිමට ඇත. සියලුම පහසුකම් සහිතයි.
ලක්ෂ 293/=
මිල සාකච්ඡා කරගත හැකිය.
Brand new house
Bed room 4
Bath room 4
1925 ft
Perch 12