House For Sale Near NSBM Homagama Dampe
NSBM Green University ආසන්නයේ ඉක්මනින් විකිණීමට
🔴 හෝමාගම, දාම්පේ ඉඩම සහ දෙමහල් නිවස විකිණීමට ඇත.
🟥 පර්චස් - 10.04
🟥 බිම් මහළ - කාමර 2
🟥 සාලය
🟥 TV Lobby
🟥 කෑම කාමරය
🟥 මුළුතැන්ගෙය
🟥 බාත් රූම් 1
🟥 විශාල වැරැන්ඩාව
🟥 වට තාප්පය ,ගේට්ටුව
⭕ වාහන 3ක් නැවැත්වීමට ඉඩපහසුකම් ඇත.
🚌 හෝමාගම - හොරගල බස් පාරට 600m (203)
🔴 125 / 190 බස් පාරට 2 km
🔴 NSBM හරිත සරසවියට 2 km
🔴 මහින්ද රාජපක්ෂ විදුහලට 2 km
🟥 නළ ජලය සහ ප්‍රජා ජල සම්පාදනය යන ජල සැපයුම් 2
⭕ නිස්කලංක පරිසරයක ඉතා උසස් අමුද්‍රව්‍ය යොදා සකසන ලද නව නිවහනකි.
⭕ඉහළ මහලේ බිත්ති බැඳ වහළය නිමකර ඇත.💚 ඉහළ මහළ නිමවා NSBM සිසුන් සඳහා කුලියට ලබා දීමෙන් අමතර ආදායමක් ලබාගත හැකිය.💙
🚫 ගංවතුර ආපදා නොමැත .
🟥💵 මිල - ලක්ෂ 135 (සාකච්ඡා කර ගත හැකිය )