2 Storied New House For Sale From Homagama Godagama
❗ නිදහසේ ඉන්න සුවපහසු නිවසක් සොයන ඔබට❗
LKR - Rs.245/= Lakhs NEGOTIABLE
✅ගොඩගම නගරයෙන්, හයිලෙවල් මාර්ගයට මීටර් 150යි..
✅හෝමාගම නගරයට කිලෝමීටර් 3යි
🏠️නිවසේ විස්තර....
🔰පර්චස් 08ක ඉඩමක...
🔰සම්පූර්ණ කර ඇති දෙමහල් නිවස,
🔰ඉඩකඩ ඇති සුවපහසු ආලින්දයන්ගෙන් යුත් බිම් මහලක් සහ උඩු මහලක්...
🔰නිදන කාමර - 3,
🔰නාන කාමර - 2,
🔰සම්පූර්ණ කර ඇති මුලුතැන්ගෙයක්...
🔰සම්පූර්ණ නිවසම ටයිල් අල්ලා අගනා නිමාවක් ඇත.
🔰සම්පූර්ණ කර ඇති වටතාප්පයක් හා ගේට්ටු යොදා ආරක්ෂා කර ඇත.
🛣️පහසුකම්
🚗හයිලෙවල්
මාර්ගයට මීටර් 150යි..
🚗මීගොඩ/පිටකොටුව 190 බස් මාර්ගයට මීටර් 600යි..
🔰සුපිරි වෙළදසැල් (Keels/Cargeels Food City), මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය හා අනෙකුත් සියලු පහසුකම් වලට අතේ දුරින් ලගාවිය හැකි ස්ථානයකි.
සුවපහසු නිස්කලන්ක වට පිටාවක් සොයන ඔබ වෙනුවෙන්ම
🔹නිවස පරික්ෂා කිරීමට හෝ තොරතුරු විමසීමට අමතන්න