(280 මහරගම හොරන මාර්ගයට මීටර 200)
නුදුරේදී අධිවේගී පිවිසුමට මීටර 200
මොරගහහේන- පෙරෙන්ගියාවල
හොරන පෙරෙන්ගියාවල බස් පාරට මූහුනලා,
පර්ච් 10 යි
කාමර 3
සාලය
මුලුතැන්ගෙය
බාත්රූම් 1, පිටත වැසිකිලි 1 සහ නෑමට ස්තානය
වට තාප්ප ගසා ගේට්ටුව දමා ඇත, මුලු ගෙදරම සිවිලිම ගසා ඇත,
පිටතින් කඩ කාමරයයක්ද ඇත
හොරන ප්රදාන මාර්ගයට මීටර 200යි
මිල 9800000
ගැනුම්කරුවන් අමතන්න
මිල ගනන් සාකච්ඡා කර කරගත හැකිය