හොරණ- පාදුක්ක 315 ප්‍රධාන බස් මාර්ගයට 50m ක දුරින් හරිත වටපිටාවකින් යුත් මනස්කාන්ත බිම් කොටසක හිමිකරුවෙකු වන්න.
📞 වැඩි විස්තර විමසීම් සඳහා 👉
⚡ තල්ගහවිල හොරණ බස් නැවතුමට 100m
මොරගහහේන නගරයට 2km දුරින්
පාදුක්ක නගරයට 10km දුරින්.
📗 NSBM හරිත සරසවියට 7km
🎒 හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 7km
🎓 තාක්ෂණ ආයතනය මොරටුව විශ්වවිද්‍යාලයට 7km
🛣️ කොට්ටාව අධිවේගී පිවිසුමට විනාඩි 30ක දුරින්.
🚿විදුලිය, නළ ජලය ,තාර යෙදූ පුළුල් මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධතිය.
🌐Cargills Food City, ඉන්ධන පිරවුම්හල්, මහජන බැංකුව, 24 hours Medical Center සියලු පහසුකම් සදහා මිනිත්තු 5ක දුරින්
🏛️ බැංකු ණය පහසුකම්
3
Location Link
https://goo.gl/maps/cjR3gsRdUfCwCVA28?g_st=aw