හයිලෙවෙල් පාරට ලගින්ම වැදගත් නිදහස් පරිසරයක නිවසක් විකිනීමට ඇත. පර්.20 යි. නිදන කාමර 4 ,. කුස්සිය
කෑම කාමරය සාලය ටයිටේනියම් කර ඇත.
සිවිලිම් ගසා නැත.
නාන කාමරය ටයිල් කර ඇත. වාහන 5ක් නතර කිරීමට ඉඩ කඩ ඇත.
පැති 2 ක තාප්ප ගසා ඇත. නිවසේ පිටුපස කම්බි වැටක් යොදා ඇත. එක් පැත්තක තාප්පය ගැසිමට තිබේ. ගේට්ටු දමා නැත.
122 බස් පාරට 600m
මීපේ නගරයට 2.5 km.
නිරවුල් ඔප්පු .. Coc සහතිකය ද ඇත.
ගං වතුර ආපදා නැත. ලක්ෂ 95 යි. . . බෙුා්කර්වරුන් අනවශ්යයි