කොටිටාව නගරයට 280 හොරණ මහරගම බස් පාරට සහ 138 මත්තෙගොඩ කොළඹ බස් පාරට ආසන්නව වැදගත් පරිසරයක අලංකාර නව නිවසක් විකිණීමට ඇත. පර්ච්ස් 7 යි. නිදන කාමර 3 යි. ආලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය (ප්රැන්ට්රි කබඩ් සහිතයි ) නාන කාමර 2 යි. (ඇටෑච් සහ කොමන් ). පිටත නාන කාමරයක් ඇත. මෙම නිවස සම්පූර්ණ ටයිල් කර සම්පූර්ණ ෆිනිෂින් වහල ගසා ඇත. වට තාාප්පය දමා රෝල්ර් ඩ්රෝ සවිකර ඇත. නල ජලය.ඇත. 280 මහරගම හොරණ බස් පාරට 80m. 138 කොළඹ මත්තෙගොඩ බස් පාරට 150m. කොටිටාව නගරයට 2km. කොටිටාව අධිවේගි පිවිසුමට 2km. මෙම ඉඩම සහ නිවස ප්ළැන් අනුමත කර ඇත. මිල ලක්ෂ 260 යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන්. බෙුා්කර්වරුන් අනවශ්යයි.