කොට්ටාව මාකුඹුර අධිවේගි බස් ස්ටෑන්ඩ් එකට පේන දුරින් සිග්රයෙන් දියණුවන පුදේශයක පැරිණි නිවස සමග පර්ච්ස් 20ක ඉඩම විකිනීමට ඇත. මෙම නිවසට වටිනාකමත් එකතු කර නැත. ඉඩමට පමණක් මිල කර ඇත. වැදගත් පරිසරයක පිහිටා ඇත. අඩි 20 පාර. නල ජලය ඇත. හයිලෙවෙල් පාරට 50 m. මාකුඹුර අධිවේගි බස් ස්ටෑන්ඩ් එකට 100m. නිවාස සංකීර්ණයකට හෝ පදිංචියට ඉතාම සුදුසුයි. මෙම ඉඩම ප්ළැන් අනුමත කර ඇත. පර්චසය ලක්ෂ 16 යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන් . බෙුා්කර්වරුන් අනවශ්යයි.