🏡✨ ජා-ඇල තුම්පෑලිය නිවසක් විකිණීමට!
සුවපහසු, සාමකාමී පරිසරයක පදිංචියට අනගි නිවසක්!
සියලු නාගරික සේවාවන්ට පහසුකම් සහිත නිවසක් ලක්ශ 42ක් පමනි
( පරික්ශාවෙන් පසු මිල ගනන් සාකච්ඡා කර ගත හැකියි)
🔹 පිරිසිදු ඔප්පු
🔹 ජා-ඇල නගරයට 2.km
🔹 278 ජාඇල ගනේමුල්ල බස් මාර්ගයට 500m
🔹266 ජාඇල නිවන්දම ගනේමුල්ල මාර්ගයට 500m
🔹 අධිවේගී මාර්ගයට මිනිත්තු 3ක්
🔹 කටුනායක ගුවන්තොටුපළට මිනිත්තු 15ක්
🔹 කොළඹට මිනිත්තු 30ක්
🔹 නිදන කාමර 2ක්, නානකාමර 1ක්
🔹පර්චස් 5
මුදල - ලක්ශ 42
💰 මෙය ඔබේ ජීවිතයට නව පියවරක් — අත් නොහැරෙන ආයෝජන අවස්ථාවක්