🏡 ජා-ඇල තුඩැල්ල නවීන දෙමහල් නිවසක් විකිණීමට
🔹 පිහිටීම
• ස්ථානය : ජා-ඇලේ (කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයෙන් මීටර් 900m දුරින්)
•කොළඹ මිනුවන්ගොඩ ප්‍රදාන බස් මාර්ගයට 400m
• ඉඩම් විශාලත්වය : පර්චස් 8
• නිවසේ විශාලත්වය : 2800 වර්ග අඩි
• නිදන කාමර : 3
• නාන කාමර : 3
🚗 වාහන නැවැත්වීමේ පහසුකම් : වාහන 4කට අවකාශය
🔹 නිවසේ විශේෂාංග
• නවීන පෑන්ට්‍රිය හා සියලු විදුලි පහසුකම්
• සම්පූර්ණයෙන්ම A/C පහසුකම්
•සියලුම නවීන පන්නයේ දොර ඇතිරිලි
🔹 ස්ථානයේ වාසියන්
• ජා-ඇලේ නගරයට මිනිත්තු 5ක දුර
• ජා-ඇලේ අධිවේග පිවිසුමට මීටර් 1.2km
• කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයට 900m
•කොලඹ - මිනුවන්ගොඩ ප්‍රදාන බස් මාර්ගයට 400m
💰 මිල : රු.ලක්ශ 210 (නිරීක්ශනයෙන් පසු මිල ගනන් සංශෝධනය කර ගත හැකියි)
අදම අප අමතා වැඩි විස්තර හෝ පරීක්ෂාව සඳහා කාල නියම කර ගන්න.
Modern House For Sale In Ja-ela
Property Details
▪️Location : Ja-ela (Only 400m from colombo -
Minuwangoda main road)
▪️Land size : 8 Perches
▪️House size : 2800 sqft
▪️Bedrooms :3
▪️Bathrooms:3
🚗parking : Space for 2 vehicles
Property Features
▪️Elegant Solid teak timber staircase
▪️Modern pantry attached to an additional
beautifully designed kitchen
▪️Fully Air-Conditioned
▪️Prime location with easy access
▪️Just 5 minutes to Ja-ela town
▪️1.2km to Ja-ela haiway entrance
▪️Walking distance to colombo-minuwangoda main road (400m)
💰Price : LKR 210laksha (Negotiable)
Don't miss this opportunity to own a beautiful home in a prime location!
Contact us today for more details or to schedule to view