පිලියන්දල බටකැත්තර, කොටගෙදර නිවසක් විකිණීමට.
කාමර 3
සාලය
නාන කාමරය
පැන්ට්‍රිය
Car porch
පිලියන්දල නගරයට කි. මී. 3.5
මඩපාත පාරට මී. 800
ඉඩම පර්චස් 7.
පිරිසිදු ඔප්පු. ඉඩමේ ප්ලෑන අනුමතයි.
මිල ලක්ෂ 85 ( මිලියන 8.5 ).
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.